135. හිතෝපදේශය | 03 | බිරිඳ හිසට ගෙන නැටූ සැමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

බිරිඳ හිසට ගෙන නැටූ සැමියා. 

යෞවන ශ්‍රී කියන නගරයේ වාසය කළා මන්දමතී නමින් හැඳින්වුණු කරත්ත හදන වඩුවෙක්. සහේට ගෙන ඇති බිරිඳ වෙසඟනක් බව ද ඔහු දනී. එහෙත් ඇය ඇයගේ සොර සැමියා සමග සිටිනු කිසිදා රිය වඩුවා දැක නැත. වටින් පිටින් ලැබෙන ආරංචි අනුව තම බිරිඳගේ සැබෑ තත්ත්වය හෙළි කර ගන්නට සුදුසු උපායක් කල්පනා කළේය. දවසක් දා ඔහු වඩු ආම්පන්න සකසා ගෙන බිරිඳ ඇමතීය:

“ඒයි මම යනවා ගෝදාවරිය ළඟ ගමක කෙනෙකුට කරත්තයක් හදා දෙන්න. ආපහු එන්න දවස් කිහිපයක් ගත වේවි. මගේ අම්මා පරිස්සමෙන් ඉන්ට ඕනෑ. ඔය අවලමුන් එහෙ මෙහෙ වංචාඩුවේ හැසිරෙනවා. උන්ගෙන් පරිස්සම් වෙන්න මගේ රත්තරන්.”

කියා තමා වඩුවා වන මන්දමතී ගෙදරින් පිට වුණේ. මිනිහා දිගට ම ගියා ද? නෑ – මඟක් ගිහින් ආපහු හැරුණා. ‘අද උන්දෑගේ හොරේ අල්ලගන්නම්’ කියා හිතාගෙන.

හෙමින් සීරුවේ ගෙට රිංගා ගත් මන්දමතියා සැඟවුණා ඇඳ යට. ‘සැමියා දුර ගමනක් ගියා නේ. මුළු දවස ම මට අවුරුදු. ගෙන්නා ගන්ට ඕනෑ මගේ යාළුවා’ කියා හිතාගෙන කල් ඇතිව ම සොර සැමියාට එන්න කියා දැනුම් දීමක් කළා. ඔහු ආවේ ද හරිම සතුටකින්. කාලයකින් ලැබුණ නිදහසේ උපරි ම ඵලය නෙලාගනු රිසියෙන් කල් නො යවා ඇඳේ වැතිරුණ ඔවුන් රති කෙළිය පටන් ගත්තා. සිද්ධිය මනා ලෙස ම දැන ගැනීමේ අටියෙන් ඇඳ යට සිටි සැමියා හිස ඉවතට ගනිද්දී බිරිඳගේ අතක් හිසේ ගැටුණා. ඇයට වැටහුණා මේ නම් ඉන්නේ තම සැමියා හොර අල්ලන්න අවුත්. ඒ හැඟීමෙන් සොර සැමියා හා කළ සම්බන්ධථා හීන වන්නට විය. එයින් කිපුණු ­ජාගරයා–හොර සැමියා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll